1. M

    My Wife

    macha mama nam kiyanne meewata public post dala uththara hoyana prashna newei.mekata u hondata kalapana karala, naa hitha mithurana keepa dek ekka katha karala uththara hoyanna one dewal. nathuwa me wage post dala kawada wath mekata u ta honda utharayaka laba ganna puluwan wena ekka nee.mama nam...
  2. M

    help choosing a laptop

    AUTO CAD karawa nam dedicate vga ekka set karaganna.ram ekath 8GB yanawa nam pattai.puluwan nam dell ekkata yanna,,,,,,,,,,,,,:yes:
  3. M

    About Web Developing/ Software Developing Company

    මේ දවස් වල millennium it වල internship දාල තියනවා..........:nerd::oo::baffled::P
  4. M

    About Web Developing/ Software Developing Company

    internship කියලා search කරන්න!!!:nerd:
  5. M

    About Web Developing/ Software Developing Company

    Virtusa,person,IFS වගේ කොම්පැණි ගොඩක් තියනවා Topjob වගේ SITE වල vacancy දාල තියනවා.පොඩ්ඩක් search කරලා apply කලානම් හරි...
  6. M

    ලංකාවේ අයත් එක්ක බලනකොට ජයලලිත කව්ද???

    ලංකාවේ අයත් එක්ක බලනකොට ජයලලිත කව්ද??? ජයලලිතා මහා ඇමති තුමිය විසින් අයතා අන්දමින් ලබාගෙන ඇති දේපල ලෙස මේවා දක්වා තිබේ.. ජයලලිතා විසින් අයථා ලෙස උපයාගනු ලැබූ දේපළ අතර සුඛෝපබෝගී බස් රථයක්,ස්වර්ණාභරණ සූට් කේස් 7ක්,රොලෙක්ස් ඔර්ලෝසු 7ක්,දියමන්ති කැට 573ක්,කොළපැහැති දියමන්ති ඔබ්බවන ලද ඉණ පටි...
  7. M

    සෝභිත හිමිට ජනාධිපතිවරණය දිනන්නට පුළුවන&

    ලංකා වට දැන් ඕනේ කරන්නේ යම් ආකාරයක නායකයෙක්.ඒ කියන්නේ මහින්දගේ එකදිපති පිළිවෙත් මැඩ පවත් වන්න පුළුවන් ශක්තිමත් නායකත්වයක් .මේ සදහා සෝභිත සුදුසු වෙන්නේ නැ කියන එක තම මගේ මතය.මොකද ස්වාමින් වහන්සේලා දේශපලයනට සම්බන්ද වීම තිලින් උන් වහන්සේලා කෙරෙහි ඇති භක්තිය මිනිසුන් තුලින් අත්වෙනවා.ඇත්තෙන් විය...

    No contents