පිළිතුරු දීමට ධනුන පැමිණෙද්දී රහස් පොලිස
පිළිතුරු දීමට ධනුන පැමිණෙද්දී රහස් පොලිස් නිලධාරීන් මග හරී
මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය විසින් දූෂණ චෝදනා එල්ලකරනු ලැබ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑනනුවන්වන ධනුන තිලකරත්න මහතා කටඋත්තර ලබාදීම සදහා අද රහස් පොලීසියට ඉදිරිපත්වීමට සූදානම්...