1. harithamanohara

    DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

    oka europe ekak nisa qulity athi ban. asus wala thyana screen freeze case eka godak reviews wala mama dakka.[lankan site wala nemeyi hode]
  2. harithamanohara

    dell lap buy 3521 help

    dell inspiron 3542 new model eka gana mokada hithanne?
  3. harithamanohara

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    :D ආ එහෙනම් නො ප්‍රොබ්ලම්
  4. harithamanohara

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    engine එහෙම හොදද බලල ගන්න,හොද බාස් කෙනෙක් එක්කන් ගිහිල්ල බලවල ගන්න,මිනිහට කීයක් හරි දුන්නත් පාඩුවක් නැනේ හොදා එකක් සෙට් කරගන්න පුළුවන් නිසා, තව අර ARUNA47 දාල තිබ්බ ත්රෙඅඩ් එකේ වගේ open papers ගැන සැලකිලිමත් වන්න.
  5. harithamanohara

    DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

    dell ද asus ද acer ද හිතාගන්න බෑ. උදව් කරපල්ලකෝ.
  6. harithamanohara

    Open Paper Vehicle

    watina ekak godak dawasakin. duka yanu, mage bike ekath open papers wiimai.
  7. harithamanohara

    පෝන් උදවු......

    bump,price kohomada ban?
  8. harithamanohara

    කෝකද හොද?

    hp hari na kiyanawane,heat wenawalu
  9. harithamanohara

    maths karapu ewun poddak warenkoo

    me mokakda ban me seen eka? mama hitanne diplopa okkoma NVQ 6
  10. harithamanohara

    DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

    :sorry: acer ලැප් ගොඩක් රත් වෙනවද මචෝ? sure ද? මේකේ උඩ හරියේ "AFTER MATH" දාල තිබුන 10 hr තියලත් අව්ලක් නැ කියල.
  11. harithamanohara

    DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

    os 2k danna barida etakota?:oo: ok machan mama ewannam
  12. harithamanohara

    DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

    ethakota asus hari nadda ban.:confused: epsi eken ganna baluwe. uba kohenda gaththe? asus x550LA ekada? uba use karana acer brand eka mokakda ? mage deskop eka acer(dual core),2009 gaththe,kisi awlak na thama:yes: kiyapanko hoda acer lap tikak core i5 walin
  13. harithamanohara

    DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

    මේක අලුත් version එකක් නිසා ඕව solve කරලද දන්නෙත් නැ. Touchpad - smooth මදි එකනම් අත්දැකීමෙන් දන්නවා.
  14. harithamanohara

    DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

    autocad thamayi machan wadiyen use karanne.game nam nogahana tharam uba Asus X550L eka gana mokada kiyanne?
  15. harithamanohara

    DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

    softlogic lagen gaththoth awlak na ne ban
  16. harithamanohara

    DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

    ඔක්කොටම ඉස්සෙල්ල මේකේ fault එහෙම තියනවද කියල බලාගන්න ඕන මචන්. ඔව් මචන්, asus එකක තාම ලෙඩක් ඇවිල්ල කියල නිකමටවත් ඇහිලා නැ.එත් dell වල සමහර එවයි ලෙඩ. උබ මොකද asus එක ගැන හිතන්නේ?
  17. harithamanohara

    DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

    අද epsi එකට call කරා 4GB 1TB i5 4th gen RS.77 900 කට දෙන්නම් කිව්වා. ගාන අඩු මොකෝ බන්? dell එකේ look එකට අත අරින්න හිතෙන්නෙම නැ බන්, ube gawa meka nadda ban? rep +
  18. harithamanohara

    DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

    thanx macho,,uefi secure boot system eken mokakda wenne ban? rep +
  19. harithamanohara

    DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

    eka thamayi oka patta ganan:dull: net eketh reviews hoyaganna amarui

    No contents