ස්තුතියි මචං ....ගොඩක් වටිනා අදහස් ටිකක...ඒ වගේම 100% ඇ ත් ත...යාලුවනේ ඔයාලගේ අදහසුත් මේ වාගේ ඉදිරි පත් කරන්න කියල්ලා ඉල්ලනවා....
බුදු දහමේ උගන්වන ආකාරයට මරණින් පසු ඉපදීම එහෙමත් නැත්තම් පුනර්භවයක් තියෙනව.... එහෙමනම් ඊ ලග ආත්මය කුමන ආකාරයේ එකක්ද යන්න බොහෝ විට තීරණය වන්නේ චුති සිත අනුවයි... චුති...