1. G

    කුඩු ගහනවට වඩා අන්තයි Internet එක.

    mata nam time pass karanna wena karanna deyak na :rolleyes:
  2. G

    DOLLAR එක තව නගීද?

    e dawas wala youtube eke kochchara suddo lankawe vlogging kara da? corona walin passe tourism nane. issara on arrival visa thibba dan nane. danuth enna puluwan nam suddo enawa Oh my goddd sri lanka is so cheap kiyagena
  3. G

    Crypto investments

    crypto kiyanne kisima asset ekak back karala nathi highly volatile deyak. oka udata yanawa wagema overnight watenna puluwan. Kisima regulatory framework ekak na. High risk high reward. ehema balanawa nam lankawe export oriented hoda company eheka shares tikak aran danna.
  4. G

    Crypto Investing

    short term meka hodayi da? https://www.tradingview.com/chart/Qk2knP2o/
  5. G

    මම ඉන්න තත්වය දැකලා තාත්තට ඇඬිලා බන්.. මට අවුට්ලෑන්ඩර් නෑ..

    Mama accounting graduate kenek eth mata job ekak karanna ba IBS nisa. mn drop shipping karanawa online badu wikunananwawa podiyata. ohoma thama monawa karanna da? ubata job ekak karanna bari scene ekak nane.
  6. G

    Saarthaka jeewithayak........ ????

    Thamanta adare karana kenek ekka sathutin jivath wenna puluwan Nam sarthakayi😇
  7. G

    මොනවද බන් මේ වේන්නේ.

    eka mn dannawa. dan meke kiyana widiyata mu Sri Lankan government agent kenek wage ne. :rolleyes: USA wala lankawa promote karanna. Mu double agent kenek ehama baluwoth. ela kollek ne:cool:
  8. G

    මොනවද බන් මේ වේන්නේ.

    CIA agent kenek lu Lankawe government eken salli gattalu Mokak da bn mey kunuharupe? CIA agent kenek nam uta american government ekenne gewanne..
  9. G

    ලංකාවේ unlimited Internet දෙන්න බැරි ද ?

    100% meka tham hethuwa. 1 USD = 200 LKR 1 USD = 1.34 SGD
  10. G

    Ebay/paypal

    wish.com
  11. G

    වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

    ISP lata internet hambu wenne mokak hari global network ekakinne. ekata mas patha lum sum ekak gewanna oni da? nattam totally free da? danna kenek kiyanna.
  12. G

    සුද්දෝ ලංකාව ඇල්ලුවේ නැත්තම් අපි තාම ඉන්නේ පොල් අතු පැලේ..Respect England..

    Aliens ලා පෘතුවියට අවොත් එයාලගේ තාක්ෂණය අපිට වඩා ගොඩක් ඉස්සරහින් තියෙන්නේ. ඉතින් අපිට fight කරලා දිනන්න බෑ. සුදු සර් ලා ලංකාවට ඇවිල්ලත් උනේ එක තමා. සරලයි. සුදු සර් ලා තුවක්කු හදා ගත්තා. තාරකා විද්‍යාව නාවික සේශ්ත්රය වගේ දේවල් වලින් ඉස්සරහට ගියා. ඉතින් එයාලා ලෝකේ වෙන රටවල් හොයාගෙන ගිහින් තමන්ට...
  13. G

    සුද්දෝ ලංකාව ඇල්ලුවේ නැත්තම් අපි තාම ඉන්නේ පොල් අතු පැලේ..Respect England..

    Sudu sir la Sudu sir la lowa jayagath sudu sir la kalu katha sinhalu civilized kolaaa sada wasanawan ape sudu sir la ne
  14. G

    Migrate or Stay in SL

    Sudu sir la sudu sir la lowa jaya gath sudu sir la kalu katha sinhalu civilized karaa sada wasanawan ape sudu sir la ne hee

    No contents