**ඩෙස්ක්_ටොප්_ලස්සනට_තියාගමු**
වෝල් පේපෙර්
ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න තියන වෝල් පේපෙර් එක හුගක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පහල දාලා තියන ලින්ක් එකෙන් ගිහින් වින්ඩොව්ස්ලගේන්ම තීම් හා වෝල් පෙපෙර්ස් ඩවුන්ලෝඩ් කරගන්න
http://windows.microsoft.com/en-us/windows/themes :yes::yes...