ගමේ උන් එක්ක ගියාට බහින්න බයයි ගොඩක් උං නයි, යක්කු සීන් නිසා..මං යන වෙලාවක කියන්නම්. සෙට් එකක් යමු. හැබැයි එක පාර 3 දෙනෙක් විතර තමා යන්න වෙන්නේ නැත්තම් හුස්ම ගන්න අමාරුයි එක ලඟට පොදි ගැහුනම, අනික හදිසියක් උනොත් අනිත්පැත්ත හැරෙන්න බෑ..කෙලින්ම අන්තිම එකා රිවස් ගියර් දාලා කඩාගෙන යන්න ඕන..පෝලිමක්...