ඩොලර් උච්චාවචනය සමායනය කිරීමට යෝජනා
=========
මාලිමාවට චන්දෙදුන් 68 ලක්ශෙ ජනතාව තමන්ගෙ පාරිබෝජනේ 50% කින් අඩු කරගැනීම
( ස්වෙච්චාවෙන්)
මෙහිදි මාලිමාලුවන්ට තමයි කුටුම්ඹෙට යන යෙදවුම් අඩුකරගත යුතුය. ආහාර,ඇදුම්,ඉදිකිරිම්,නඩත්තු,අධ්යාපන වියදම්ද මාලිමා පවුල්වල විනෝදාස්වාද වියදම්,ට්‍රිප්,සන්ග්‍රහ,පාටි...