1. manjula_nadeeka

    උමාරියා | කසුන් | ඉන්ද්‍රචාප | මිහිඳු

    Bohoma hodai ඔබගේ මහන්සියට පින්
  2. manjula_nadeeka

    මහින්ද_විල්පත්තු

    ඉරෝෂාන් මචෝ මේකත් බලපන් උබට කඩේයනවට ගෙව්වට මට ගෙවන්නෙ නෑ මන් දැන් යනවා පස්සෙ වෙලාවක එන්නම් එලකිරි පැත්තේ. අවුලක් නෑ මට උබගේ පෝස්ට් හොයාගන්න ලේසි මම හොරකමට විරුද්දයි. මම ඇත්ත දකිනවා. 1. තව කුනුහරපයක් කියනවද ? 2. මහින්ද / ගොටා ජනපති කරමු විමල් අගමැති කරමු
  3. manjula_nadeeka

    මහින්ද_විල්පත්තු

    කවද්ද බන් කපන එක නැවැත්තුවේ source please
  4. manjula_nadeeka

    මහින්ද_විල්පත්තු

    ඉරෝෂාන් මචෝ මේකත් බලපන් උබේ කුනුහරුප නියමයි. තව කියපන් එතකොට මට මැවිලා පේනවා චාටර් වෙච්ච බයියෙකුගේ මුන
  5. manjula_nadeeka

    මහින්ද_විල්පත්තු

    එලකිරි ඉරෝෂාන් අපි මෙහෙම කියමු දැන් කැලේ කපන නිසා සිරිසේන , රනිල් වැරදි මේකට මහින්ද දැන් සමබන්ද නැතිනිසා නිවැරදි මහින්ද , ගොටා දිනවමු. යකෝ කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි එක එකාට වහල්කම් කරන්න එපා කොන්දක් තියෙන්නෙ කෙලින් හිටගන්න
  6. manjula_nadeeka

    මහින්ද_විල්පත්තු

    මහින්දට බැනලා වැඩක් නැ මේකට රනිල් ,සිරිසේන දෙන්නත් හවුල් හැබැයි ගෝටා ආවා කියලා මේවා නවතියි කියලා හිතනවා නම් ඒකත් බොරු මොකද මේක මහින්ද, බැසිල් පටන්ගත්ත දෙයක්
  7. manjula_nadeeka

    Gihani weerasinghe

    ayojana duthikawa ayojana duthikawa
  8. manjula_nadeeka

    මෛති‍්‍රගෙ සරම යට....

    api horunta viruddai oba?? api horunta viruddai oba??
  9. manjula_nadeeka

    ETI FINANCE අලුත්ම තත්වේ..

    අහල බලමු
  10. manjula_nadeeka

    ETI FINANCE අලුත්ම තත්වේ..

    එතකොට මේවා වැටුනේ කොහොමද මතකද ප්‍රමුඛ බැංකුව සක්විති රනසිංහ ගෝල්ඩන් කී(සෙලින්කෝ ) හෙජින් ගිවිසුමෙන් පාඩුයි Finance company වැටුනද? ETI උන් පිස්සු කෙලිය නිසයි ඒක වැටුනේ
  11. manjula_nadeeka

    ETI FINANCE අලුත්ම තත්වේ..

    ඉරෝෂාන් මචෝ මේකත් බලපන් මට රනිල්ට බැන්නට ගානක්වත් නෑ. හැබැයි මාව unp කරපු උබට මොලේ නෑ. ⁣ මොකද මම රනිල්ගෙ , මහින්දගෙ විමල්ගෙ එහෙයියෙක් නෙමෙයි ආර්ථිකය වැටෙනකොට ඩොලර් රේට් එක වැඩි වෙනවා. උද්දමනය වැඩිවෙනවා. රජයට නය ගන්න වෙනවා. රජයේ බැංකුවලින් එතකොට ඉස්සෙල්ලාම වැටෙන්නෙ රජයේ බැංකු තව ගොඩක් දේවල්...
  12. manjula_nadeeka

    ETI FINANCE අලුත්ම තත්වේ..

    පැත්තක් නැතුව ඇත්ත කියන්නම් මචෝ පඩයක් ගියත් මහ බැංකුව අල්ලන් එන්නෙ දේශපාලනය කරන උන් Bond case එකෙන් ලංකාවට පාඩු උනා ඒකෙන් ලංකාව වැටෙන්නෙ ආර්ථිකය පැත්තෙන් Finance company වැටෙන්නෙ නෑ මතකද ප්‍රමුඛ බැංකුව සක්විති රනසිංහ ගෝල්ඩන් කී(සෙලින්කෝ ) හෙජින් ගිවිසුමෙන් පාඩුයි Finance company වැටුනද.
  13. manjula_nadeeka

    සචියගේ මනාපෙට රෙප්

    Manjula mamath sachiyata vote kala
  14. manjula_nadeeka

    Forex වලට බයද. එහෙනම් මේක කරන්න.

    ඕක හරියන්නෙ නෑ බලපන්කො ගනන්
  15. manjula_nadeeka

    පාවෙන ඡන්ද

    බයියෝ රනිල් හොරා , සිරිසේන හොරා ටෙයියො මහින්ද හොරා, සිරිසේන හොරා හැබැයි අපිට නම් මේ තුන් දෙනාම හොරු මොකද අපි පක්ෂයකට කඩේ යන්නේ නෑ
  16. manjula_nadeeka

    Post with Responsibility!

    Rata gini tiyanna epa yaluwane Rata gini tiyanna epa yaluwane

    No contents