මචන් පොඩි අවුලක් තියෙනවා.මේක මටනම් නෙවෙ,අපෙ බොසාට..:oo:
පොරගෙ iphone එක 3G (16GB) එකක්.අවුල තමයි මෑන් WiFi connect වෙන්න ගියාම connect වෙන්නෙ නැතිලු.:oo::oo: සිග්නල් Icon එක ඇවිත් ඇවිත් යනවලු....:no::no::no: ඇයි මචන් මෙහෙම වෙන්නෙ..අහ් තවදෙයක් මෙ ලගදි දවසක පොර ඔෆිස් එකේ එකෙකුට කියල Jail Break කරල...