ඒක සංකීර්ණ දෙයක් ටිකක් පැහැදිලි කරන්න වෙනවා. මේක මනෝවිද්‍යාවේ විස්තර වෙනවා මේ විදියට.
මෙතන කියන්නේ Genderqueer ගැනයි. Genderqueer පුද්ගලයෙක් විශ්වාස කරන්නේ තමන්ගේ ජෛව ලිංගයට සමාජය විසින් සකස් කෙරූ සම්මත නොගැලපෙනවා කියලයි. එහෙම කෙනෙක් පිරිමි වෙන්නෙත් නෑ ගැහැණු වෙන්නෙත් නෑ (ජෛව විද්‍යාත්මක වශයෙන්...