එලකිරිය ජවිපේ වීමෙන් වලකමු

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
එළකිරියෙ විතරක් නෙමෙයි බං දැන් මුළු රටම ජෙප්පොත් එක්ක එකතු වෙන කාළෙ.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යම් මනුස්සයෙක් තමන් ගේ හෘදය සාක්සියට අවංක ව යම් දෙයක් කියන කොට ඒක ජෙප්පොන්ට කඩේ යාමක් විදියට පේනව නම් උඹේ ළදරු දේශපාලන දැණුමේ මට්ටම හිතා ගත්තෑකි.
    ඕස්ට්‍රේලියාවෙ ඉන්නව නම් ඉදපං අපි මෙහේ දේශපාලනේ බලා ගන්නම් බබෝ.......
     
    waligamaya

    Well-known member
  • දෙකක් දාගෙන ආතල් එක කන්දෙකෙන් බෙරි බෙරි ඉද්දි අනෙ උබත් ආවනෙ බන් වලලු දාගෙන නටන්න..ඔන්න ඔහෙ ටිකක් නටපන් මම මෙක අහවරක් කොරලා එනකම්,,,බලාගෙන පුතෙ පරිස්සමින් නටහන් මෑහුම් කෑඩෙන්නෙ නෑති වෙන්න..මොකද පොරො පාර සෑරටම වෑදිලනෙ තිබුනෙ:lol:

    :):):lol::lol::lol::rofl::rofl:

    රත්සවක් ගන්න, නැදකමට, ප්‍රඡා ශලාවට කැරම්බොඩ් ගන්න, කුලයට, පුද්ගලික වසිවලට චන්දේ දෙන රටක මොන දෙශපාලන්යද?:(:(:(:(:(
     
    Last edited:

    waligamaya

    Well-known member
  • JVP එක දරන්නේ Communism ද නැත්නම් Socialism ද?

    තියරියෙන් ඇතිවැඩක් නැ යාලු. අවශ්‍ය ඡනතව වෙනුවෙන් සදරන්ය වෙනුවෙන් පෙනිසිටින එක. අනික ඔනම දෙශපලන දර්ශනයක් කලයට අනුව වෙනස්වෙන්න ඔන......

    අනික මෙකේ ඉන්න උන් බහුතරයකට දෙශපලනය ගැන හරි අදහසක් නැ.

    අනික නිප්‍රඡත්‍රන්තවදි රටක ඔන පුද්ගලයෙක්ට තනන්ගේ අද්හස් ප්‍රකශ කරන්න පුලුවන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    jvp wadak naha.......rate waradi pennanna unta thawa tikak bala wadi karanna oni
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    තියරියෙන් ඇතිවැඩක් නැ යාලු. අවශ්‍ය ඡනතව වෙනුවෙන් සදරන්ය වෙනුවෙන් පෙනිසිටින එක. අනික ඔනම දෙශපලන දර්ශනයක් කලයට අනුව වෙනස්වෙන්න ඔන......

    අනික මෙකේ ඉන්න උන් බහුතරයකට දෙශපලනය ගැන හරි අදහසක් නැ.

    අනික නිප්‍රඡත්‍රන්තවදි රටක ඔන පුද්ගලයෙක්ට තනන්ගේ අද්හස් ප්‍රකශ කරන්න පුලුවන්.

    වැඩක් තියෙනවා උන් Communist නම් අන්තවාදීයි :) Socialist නම් ඒ තරම් ප්‍රශ්ණයක් නෑ.
    Communist රටක තමන්ගේ කියලා පෞද්ගලික දේපොළක්වත් නෑ නමුත් Socialist වුනොත් තමන්ට තියාගන්න පුලුවන් පෞද්ගලික දේපොළ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113

    වැඩක් තියෙනවා උන් Communist නම් අන්තවාදීයි :) Socialist නම් ඒ තරම් ප්‍රශ්ණයක් නෑ.
    Communist රටක තමන්ගේ කියලා පෞද්ගලික දේපොළක්වත් නෑ නමුත් Socialist වුනොත් තමන්ට තියාගන්න පුලුවන් පෞද්ගලික දේපොළ.

    oya deke wenasa mokakda ban
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    තෝ බූරු හුත්තා උනත් මාත් ටිකක් එකඟයි.ජවිපෙ ගොන් වාහෙලට තරුණ කොල්ලො කෙල්ලො ඇන්දෙනව පටස් ගාල.ටිකක් කල් යනකොට ඕක හරියයි :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    Capture183.jpg

    Capture184.jpg

    Capture185.jpg

    Capture186.jpg

    Capture187.jpg

    Capture188.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මම මේ පාර යුඑන්පියට චන්දෙ දුන්නේ
    ඊළඟ පාර ඉඳන් මම දෙන්නේ ජවිපෙට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    දෙකෙ වෙනස තුනෙන් අහපන්..තොව දකිද්දිත් මල පනිනවා:angry:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    yako kohewath yanna bahane elakiriye......me abudaya innawane:angry::angry::angry:

    nadda ithuru wechcha ewa...:P:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    yako kohewath yanna bahane elakiriye......me abudaya innawane:angry::angry::angry:

    nadda ithuru wechcha ewa...:P:P
    තියෙනවා තියෙනවා ඉතුරු වෙච්චා..."මිනිසාගෙ සිරුරෙ තුනෙන් දෙකක් ඈටය....හම නෑතිනම් එ දෙකත් බිමය"....දෑන් ඉතින් එකවත් වෑටෙනකම් ඉදලා ඈහිද ගනින්:lol: