මෙවෑනි ඉල්ලීමකට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙ
මෙය සත්ය සිදුවීමකි.
දිනය 03.08.2011
වේලාව 01.30 PM
ස්තානය. Bambalapitiya
විස්තර.
මම නිවාඩුවක් දාලා ගෙදර යමින් හිටිය. බස් හොල්ට් එකේ ඉන්නකොට ගෑහෙනු එක්කෙනෙක් ඈවිල්ල බස් ගෑන විස්තර ඈහුවා. මම විස්තරෙ කියලා නිකන් හිටියා. පස්සෙ අක්කා මන් දිහා බලාලා...