එහෙනම් ආඩම්බර වෙයන් මලයා ගැන :lol::lol::lol::lol::lol:
මම දන්නා තරමින් බැහැ
ඒත් වැඩිපුරම ගියපු site වල IP ගන්න පුළුවන්, හෙන ගේමක් දෙන්න වෙයි
උඹට මලයා FB, Youtube යන එක නවත්තන්න ඕනේ නම් filter එකක් දාපන්
ඒත් බන් පිපෙන මල් කැකුළු තලන එපා.
පොඩි උන්ගේ ආසාවනේ...