සංගක්කාරගේ නිවසත් ලොව හොඳම නිවාස දහය අතරට
ලොව සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් හොඳම නිවාස 10 හිමි ක්‍රිකට් තරු අතර කුමාර සංගක්කාර ද සිටිනවා. Cricketer සඟරාවට අනුව හොඳම නිවාස 10 හිමි ක්‍රිකට් තරු සහ ඔවුන්ගේ නිවාස පිළිබඳ තොරතුරු පහතින් දැක්වෙනවා.
ක්‍රිස් ගේල්
මොහුගේ නිවස පිහිටා ඇත්තේ...