මහන්සි වෙලා දෙයක් කරපන් ඕන තරම් දේවල් තියෙනවා (fiverr, adsense, cryptocurrency, CPA, affiliate marketing, etc..) ඒත් කවදාවත් RevShare කරන්න එපා. කරලා අනාත වෙන්නයි වෙන්නේ.
උබලව රෙෆ් ලින්ක් වලින් රෙජිස්ටර් කරවගන්නකන් විතරයි ආදරේ ඊටපස්සේ ඉතින් හොයන්නත් නෑ සල්ලින් නෑ සනීපත් නෑ :rofl: