1. Kuruminiyaa

    NLDB මීකිරි යෝගට් එක කෑවද?

    Highland, NLDB outlet වල තියනව හැබැයි ඉක්මනට ඉවර වෙනව. මම ගත්තෙ මාලබේ අතුරුගිරිය පාරෙ foodcity එක ලග highland outlet එකෙන්.
  2. Kuruminiyaa

    NLDB මීකිරි යෝගට් එක කෑවද?

    අදයි හම්බ උනේ 1ltr එක 670. හිතුවට වඩා මේක හොදයි. ලොකු පැනිරසක් නෑ කිරි රස එහෙම ගානට සාමානය යෝගට් එකකට වඩා ටිකක් හයියයි. දිගටම තිබුනොත් හොදයි.
  3. Kuruminiyaa

    දැන් කාලෙ කෙල්ලො සත්තුන්ට ආදරෙයි නේ..

    මම යන්න යනකොට කෙල්ලම තමා ඇවිත් කතා කලේ පැටවු ටික කොහෙට හරි විසිකරයි කියල එයා වාහනේ අරන් එනකන් බලාගන්න පුලුවන්ද කියල.
  4. Kuruminiyaa

    දැන් කාලෙ කෙල්ලො සත්තුන්ට ආදරෙයි නේ..

    මම වැඩ ඇරිල එන පාරෙ කඩයක් ලග පූසියෙකුයි පොඩි ඇස් ඇරලත් නැති පැටවු 4 දෙනෙකුයි පෙට්ටියක දාල පාරෙ අයිනෙන් දාල ගිහින්. කවුරුහරි කඩේ ලගින් තියල තෙමෙනවට. මම කෑම ටිකක් දෙන්න හදනකොට කඩේ උන් බැන්න. ඒක බලන් හිටිය කඩේ උන්න කෙල්ලෙක් මට ටිකක් ඒ සත්තු ටික බලාගන්න කියල ගිහින් වාහනේකින් ඇවිත් තාත්ත එක්ක වෙන්න...
  5. Kuruminiyaa

    හෙළුවෙන් ඉන්න

    මට හෙලුවෙන් ඉන්න ලැජ්ජයි
  6. Kuruminiyaa

    පට්ට කොත්තුවක් සෙට් උනා. ❤️

    කියන්න බැරි වුණා. මේක ගත්තෙ ගොඩගම පාරේ ඉඳලා මී ගොඩ පැත්තටයනකොට වෙල පහු වෙනවත් එක්කම මං අත පැත්තෙ තියෙන කඩෙන්. කඩේ නම නම් මතක නෑ ආයෙ ගියොත් නම බලල දාන්නම්.
  7. Kuruminiyaa

    පට්ට කොත්තුවක් සෙට් උනා. ❤️

    කාලෙකින් කාපු පට්ටම කොත්තුවක්.
  8. Kuruminiyaa

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම ටීවී ෂෝ එක මොකක්ද?

    Crash Zone Sky Trackers Thunderstone Around the twist Famous Five Viper Team Knight Rider Sledger Hamer Airwolf Tour of duty
  9. Kuruminiyaa

    පූස් මොටාගෙ ඔලුවෙ පොඩි ගැටිත්තක්

    අපේ එකෙක්ගෙත් ඔහොම නැට්ට ගාව තිබිල පස්සෙ පැලිල සැරව වගේ ගියා . පස්සෙ තුවාලයක් වගේ ඇවිත් නිකන්ම හොද උනා.
  10. Kuruminiyaa

    උබලගෙ යාලුවො ඉන්නවද පොලිසියක වැඩ කරන?

    ඒක අරන් දීලත් ටිකක් කල්, හැබැයි උන් මොකුත් ඒකට ඉල්ලුවෙත් නෑ. මට කතාකලෙත් හවස සෙට් වෙනව ෆ්‍රීනම් වරෙන් කියල. බලමු බෝතලයක් අරන් ගිහින් බලනව. මටනම් එහෙම ලොකු සපෝට් මොකුත් ඔනෙ නෑ. පොලිස් රිපෝට් එක දවසෙන් කරල දුන්න එක තමා කරපු එකම උදව්ව. ගෙවල් කිට්ටුව නිසා නිතර හම්බ වෙනව. මචං ලෙවල් එකෙන් කතාබහ...
  11. Kuruminiyaa

    උබලගෙ යාලුවො ඉන්නවද පොලිසියක වැඩ කරන?

    උබ කියන්නෙ එතකොට ඔය සම්පූර්න ගානම මට වියදම් කරන්න වෙයි කියලද?
  12. Kuruminiyaa

    උබලගෙ යාලුවො ඉන්නවද පොලිසියක වැඩ කරන?

    බලන්න පුලුවන් ඒත් මම බලුවෙ යන්කොට බෝතලයක්වත් අරන් යනවද කියල.
  13. Kuruminiyaa

    උබලගෙ යාලුවො ඉන්නවද පොලිසියක වැඩ කරන?

    උන් එක්ක සෙට් වෙනකොට එහෙම උන් සල්ලි දෙනවද ශෙයා කරගන්න? නැත්නම් උබලගෙන කන්න බොන්නද එන්නෙ? මම මේක අහුවෙ අපේ ගෙවල් පැත්තෙ පොලිසියෙ උන් දෙන්නෙක් සෙට් වෙලා ඉන්නව මට, මගෙ පොලිස් රොපෝට් එකක් එහෙම ගන්නත් උදව් කලා. අපේ වයසෙ වගේ කොල්ලො දෙන්නෙක්. උන් කතා කලා අද හවස සෙට් වෙමු කියල. මම බැලුවෙ ගිහින් උන්ටත්...
  14. Kuruminiyaa

    සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ - ගිහින් ගත්තා 😔😔

    මේක Original නම් නෙමේ. ලොකු ටෝක් දුන්නට ඇන්දිලා නේද..

    No contents