උන් දැන් ආයෙ කතා කලා පොලියත් එක්ක 67000 ගානක් ගෙවනන් තියනවලු. පොලිසියට ගියාලු පොලිසියෙන් මට කතාකරයි කියලත් කිව්ව.
මොන හුට්ටක්ද යකෝ මේ.. මමත් පොලිසියට ගියානම් හරි දැ:angry:න්නම්.
එහෙම කොහොමද බන් fingerprint දෙන්නෙ? ඌ මගෙ සයින් එක ගහලනම් ඒක වැලිඩ්ද? :shocked:
------ Post added on 1782887410