මටත් බැන්නා. මාත් බැන්නා. පාර මැද්දේම නවත්තලා බැහැලා, ගියාආපහු උන්ගේ ඔෆිස් එකට, මම කිව්වා දන්නේ නැති නිසා තමයි පුරුදු වෙන්න ආවේ කියලා. මම සල්ලි ගෙවලා පුරුදු වෙන්නේ, බැරි නම් කියන්න මම වෙන තැනකට යන්නම් කිව්වා. ඊට පස්සෙන්දා ඉදලා වෙන එකෙක් දාලා ශේප් එකෙ ඉගැන්නුවා. ඇයි අපි සල්ලි දීලා බැනුම් අහන්නේ...