1. T

    ලාල්ගේ කිර්ති නාමයේ හිලක් !

    හාන්ස්ට රටම ගිඩ්ටල් කරනව තියා පොයින්ට් ටු පොයින්ට් සරල ට්‍රාන්සැක්ශන් එකක්වත් කරගන්න බෑ..ගිඩිටල් ගිඩිටල් ගගා අවුරුදු දෙකක් වියදම්කර සල්ලිත් අපතේ😂
  2. T

    රටට ඩොලර් මිලියන 2.5ක් අහිමි වීම...😐

    Api tharam ICT,AI , cyber security danna experts la na haloooo...api weddoo 😁
  3. T

    රහස්‍ය භාවය ආරක්ෂා කරන්නලු එහෙම කරේ

    ගෑනුලමෝ බලාහෙන පාරෙ යන්නෙ හැකර්වරු ඊමේල් කකුල් දෙකක් අස්සෙන් එවල ප්‍රෙග්නන්ට් කරයි😂😂😂 As same as Greeze Yakaa myth
  4. T

    හැකර්වරු වරෙන් , , මොකද්ද ඊමෙයිල් පණිවිඩ යාන්ත්‍රණය හැක් කරලා කියන්නේ ? .

    හැක නෙවේ අයිසේ හොරු හොරු.. ගිනුම් අන්කෙට නෙ සල්ලි තමන්ම දාල දීල තියෙන්නෙ හැකර් නෙවෙ පල් හොරු බැන්කුවකට ගිහිල්ලත් රු ලක්ශ 5ක් ගන්න අස්සන් කියක් ඉල්ලනවද මේ මොන බයිලද ආන්ඩුවෙ ඔෆිස් එකකින් ආධාර රු 1000 දෙන්නත් කිදෙනෙක් හරහා යවනවද😁 ------ Post added on 1776953327
  5. T

    රහස්‍ය භාවය ආරක්ෂා කරන්නලු එහෙම කරේ

    ඩොලර් මිලියන් 2.5ක් හොරකම් කරල සද්ද නැතුව ඉදල මාට්ටු උනාම"හොරා කෑව" කියන එක වලක්වල සුදනො වෙන්න හැකර් හැකර් කියනව..කෙලින්ම තමන් දැන දැනම ගිනුම් අන්කෙකට තුන් පාරක්ම 2025 ඉදල හොර පූසො වගෙ ගෙව්වම කොහොමඩ හැකර් කරේ කියන්නෙ. හැක හැක නෙවේ හොරු
  6. T

    රහස්‍ය භාවය ආරක්ෂා කරන්නලු එහෙම කරේ

    Shhhhh...Hanz maathiya negitii..doi welawe tamai hekaru Enna atte හැකර්වරු කාලා බලන්නැතුව කියන්න බෑ😂 ------ Post added on 1776948231
  7. T

    රහස්‍ය භාවය ආරක්ෂා කරන්නලු එහෙම කරේ

    ඓතිහාසිකයි මිත්‍රවරුනි අවුරුදු 76 පරාදයි ආන්ඩුවෙ කොච්චර ඩිගිටල් එක්පර්ට්ල ඇද්ද කිව්වොත් දැන් ලෝකෙ ඉන්නෙ අපත හැකරුත් ඇරල යනවා...අම්මෙහ් කටේ ගිජිටල් සව්දම් නම්😂
  8. T

    වාසනවන්තයාට ඩොලර් මිලියන 2.5ක ප්‍රධානයක් ආණ්ඩුවෙන්

    මදැයි ඩිගිටල් කොරන්නයි ඔන්ලයින් ඇප් ගැනයි කයිවාරු ගැහුවා ලෝකෙ හොදම expertsට බෑ සරලව බාස් උන්නැහෙ කෙනෙක් කරන fund trasfer එකක්වත් කරගන්න🫢
  9. T

    Email හැක් එක වෙච්ච හැටි..

    හොදින් මතක තබා ගන්න, අපි මේ භාන්ඩාගාරෙ හැම සතයක්ම සාන්ගික දේපල රකින්නැහෙ රකිනව රකිනවමයි... රැක්කා රැක්කා වටු බිත්තර
  10. T

    😱රජය ඩොලර් මිලියන දෙකක් හැකර් කෙනෙක්ට ගෙවලා 👁️

    විජේ කුමාරය ගොඩබැහැල කුවේණි කපුකටිමින් ඉන්න කාලෙ සිට මුදල් හැක් වෙච්චි හැටි හොයන්න කොමිසමක් ඕනෑ කරතිබේ
  11. T

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේද? :shocked:

    විජේ කුමාරය ගොඩබැහැල කුවේණි කපුකටිමින් ඉන්න කාලෙ සිට මුදල් හැක් වෙච්චි හැටි හොයන්න කොමිසමක් ඕනෑ කරතිබේ
  12. T

    කබ්‍රාල් ගෙ වන්දිය සහ අල්ලස් කොමිසම

    Demand karey 10Billion. Awasi nam dennatama ,eeta yata ganakata settlement wei 😂

    No contents