මචංලා මට ජීවිතේ එපා වෙලා බං... සල්ලි තිබ්බට වැඩක් නෑ, මානසික නිදහස නෑ
මේක ලියන්නේ කාගෙන් හරි sympathy එකක් ගන්න නෙමෙයි. මේ දවස්වල මගේ ඔලුව ඇතුළේ තියෙන දේවල් ටිකක් කියලා දාන්න හිතුණා.
ජීවිතේ හැමදේම තියෙනවා වගේ පේන්න පුළුවන්. සල්ලි තියෙන්න පුළුවන්, වැඩ තියෙන්න පුළුවන්, future එක ගැන plans...