Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH
රාතිර්යට අශ්පයෙක් වගේ ක්‍රියාත්මක වෙන්න මෙන්න ඔබට අශ්ව බලැති අශ්ව පෙත්තක්.සීයට සීයක් දේශීය නිෂ්පාදනයකි.ස්ත්‍රී පාර්ශවයටද ගැලපේ.දූරකතන අංක 77777777777777777
pawusi
Post #29
Jul 31, 2014
Forum:
ElaKiri Talk!
පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH
මේ මධුෂිකා වේලාවයි
pawusi
Post #28
Jul 31, 2014
Forum:
ElaKiri Talk!
පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH
ප්‍රේමකීර්ති ඝාතනයට වගකිව යුත්තේ ජවිපේ නොව.හඩුසෑන් වොෂින් පවුඩර් සමාගමේ අධිපති එමෙන්ම කාණු කටා සමාගමේ අධිපති ,රජපවුල ලොන්ඩරීස් සමාගමේ විධායක අද්යක්ෂක තැන්පත් පොඩිප්‍රේමදාස ජනාදිපති තුමන්ය.
pawusi
Post #26
Jul 31, 2014
Forum:
ElaKiri Talk!
ජෝතිශ්‍යය හා අපි
වෙනම අහකදාල තිබ්බ බ්ලෙන්ඩර් එකකුත් අටව ගත්ත වැඩේට.ඕව කොටන්ඩ මට කම්මැලී :P
pawusi
Post #742
Jul 31, 2014
Forum:
ElaKiri Talk!
ජෝතිශ්‍යය හා අපි
නාන්ඩ දාන්ඩ ගත්තොත් ඒකට කොහොමත් මදි.ඒ හින්ද මම නැකතකට ක්‍රීම් එකක් හදලා ටෙස්ට් කරන්ඩ යන්නේ.
pawusi
Post #739
Jul 31, 2014
Forum:
ElaKiri Talk!
ජෝතිශ්‍යය හා අපි
ආ උඹ යන්ත්‍ර වැඩ කරනව නේද.ම්ම්ම්ම් එල එල
pawusi
Post #732
Jul 30, 2014
Forum:
ElaKiri Talk!
ජෝතිශ්‍යය හා අපි
මාලඹේ තියෙනවද?
pawusi
Post #730
Jul 30, 2014
Forum:
ElaKiri Talk!
ජෝතිශ්‍යය හා අපි
ගාන කීයක්වෙයිද වස්තුවේ?
pawusi
Post #728
Jul 30, 2014
Forum:
ElaKiri Talk!
ජෝතිශ්‍යය හා අපි
ගෝරෝචන ගන්ඩ තියෙන පොට් එකක් දන්නව නම් කියපල්ලකෝ.හැබැයි ඔර්ජිනල් එක ඕනේ.
pawusi
Post #726
Jul 30, 2014
Forum:
ElaKiri Talk!
Happy Eid Mubarak
ආයේ ඉතින් අද ඉඳල හිකිල්ල ආයේ පටන් ගන්නව නේද? සමරපල්ල සමරපල්ල හිරකරගෙන හිටියනේ මාසයක්ම :P:P
pawusi
Post #47
Jul 29, 2014
Forum:
ElaKiri Talk!
අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි
ආහ් සුනිමල් මලේ කොහොමද හෆ්ෆේ........... දැක්ක කල් ආහ්?:rofl:අලුත් බබල් ගම් එකක් හපනව වගේ.:rofl:
pawusi
Post #175
Jul 29, 2014
Forum:
ElaKiri Talk!
නන්ගියේ නරක මිතුරන් - චාමර වීරසිංහ
මේක සෙට් වෙන්නේ නෑ බන් :no:
pawusi
Post #15
Jul 24, 2014
Forum:
ElaKiri Talk!
ගාසා ගැහිල්ලනේ නියම ගැහිල්ල
doom
pawusi
Post #11
Jul 24, 2014
Forum:
ElaKiri Talk!
ගාසා ගැහිල්ලනේ නියම ගැහිල්ල
ගාසා ගැහිල්ලනේ නියම ගැහිල්ල ඊශ්‍රායලේ ගහනව ගැහිල්ලක් පලු යන්ඩ. පලස්තීනේ හොස්පිටල් එකේ දැන් තියෙන්නේ හදිසි අනතුරු වලට ප්‍රතිකාර කරන තියට්රස් 11යිලු.කරන්ට් ගිහාම සෙල්ෆෝන් වල ලයිට් වලින් ලු ඔපරේෂන් කරන්නේ.දවසකට 350ක් විතර හෙවි ඉන්ජර්ඩ් එය එනවලු.බොහොමයක් අයට ප්‍රතිකාර කරන්ඩ බැරි වෙනනිසා කෙලින්ම...
pawusi
Thread
Jul 24, 2014
Replies: 22
Forum:
ElaKiri Talk!
ශලනි තරකා
විශාකාවන් හොයන්ඩ අමාරුයි අද කාලේ.කොල්ලෙක් එක්ක යාලු නැති කෙල්ලෙක් හොයා ගන්ඩ කලු නික හොයන්න වගේ.ඔය කියන්නේ සාපේක්ෂව.අනිත් එක කසාද බැන්දයින් පස්සේ ඕවා හැදිල එනව.:(:rolleyes:
pawusi
Post #54
Jul 24, 2014
Forum:
ElaKiri Talk!
නන්ගියේ නරක මිතුරන් - චාමර වීරසිංහ
ya ya:rolleyes:
pawusi
Post #8
Jul 24, 2014
Forum:
ElaKiri Talk!
නන්ගියේ නරක මිතුරන් - චාමර වීරසිංහ
තුෂාර සුභසිංහ මූව මීට කලින් අහල නම් නෑ.ඔය සිංදු ටික දාපන්කෝ බලන්ඩ ලින්ක් තියේ නම් රෑටවත් අහන්ඩ
pawusi
Post #7
Jul 24, 2014
Forum:
ElaKiri Talk!
නන්ගියේ නරක මිතුරන් - චාමර වීරසිංහ
:love:
pawusi
Post #2
Jul 24, 2014
Forum:
ElaKiri Talk!
නන්ගියේ නරක මිතුරන් - චාමර වීරසිංහ
නන්ගියේ නරක මිතුරන් - චාමර වීරසිංහ බලප්න්කෝ මූ කරටිය කැඩෙන්ඩ ගහලා සුනිල් එදිරිසිංහ මහත්තයගේ සිංදුව කියන හැටි.:Dදෙකක් දාලා හින්ද්ද මන්ද මූ අවුට් කියන්නේ.ඒ වුනාට කියනව ලස්සනයි බන් :D sB-8yg23kLw
pawusi
Thread
Jul 24, 2014
Replies: 28
Forum:
ElaKiri Talk!
ශලනි තරකා
යකෝ ඒකි හොඳ කෙල්ලෙක්.සිරා බිරිඳකට හිමිකම් කියන ,කේන්දරයක් හිමි හිත උණුවෙන ,උඩින් පේනවට වඩා මනුෂ්‍ය ගුණ ධර්මයන් තියෙන කෙල්ලෙක්. පව් කතා කියන්ඩ එපා.:angry::angry:
pawusi
Post #44
Jul 24, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom