මචන්ලා....
මම"mediafire"ගියපුවම සමහර ෆයිල් බාගන්න දෙන්නෙ නෑ...
මෙක උනෙ සිංහල ජාවා pdf 1ක් බාන්න ගියපුවම...
කා ගාව හරි ඒ ෆයිල් එක තියෙන්වා නම් මට කියනවද?
නැත්තම් පොඩි උදව්වක් කරනවද මේක හදාගන්න ?????????????????????
අර file 1 ලින්ක් එක....
Java PDF Tutorial in Sinhala - S.M.Sanoj Tharanga.zip...