Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
T
චන්න ජයසුමනයි ශාන්ත බණ්ඩාරයි ගෙවල් ගිනිගත්තා කියල ළමයි විශාඛා දාගෙන
ශාන්ත බණ්ඩාරයා එදා පෙර පෙර ඇඩුව හැටි..දුව කැවේ නැ කියලා සක්කිලි බල්ලා...අපේ දරුවෝ දෙමාපියෝ එක්ක පෝලිමේ... උන්ට කිරිත් නැ කන්නත් නැ කරන්ට් නැ මුකුත් නැ..
Thari87
Post #15
Jun 18, 2022
Forum:
ElaKiri Talk!
T
පාරට ලඟ ගෙයක් තියෙන එවුන් ගොඩ නේ
අපෙත් ඒ තරම් විතර දුරක් ඇත්තේ... දවස් දෙකෙන් දෙකට වගේ පෝලිම.. ගිය දවස් දෙක තුනේ තිබිලා...අද නැ දැන්... සිරාවට ම අපෙත් ඔහොමයි... ඕන රෑක උනත් මඟ රස්තියාදුවක් නැතිව එන්න පුලුවන්..බය වෙන්න දෙයක් නැ... එත් ඉතින් ඒක අනිත් පැත්තකුත් තියෙනවා... දුවිලි ගැන නම් කතා කරලා වැඩක් නැ... දොරවල් වහල් බීරලු වලට...
Thari87
Post #36
Jun 18, 2022
Forum:
ElaKiri Talk!
T
කපුටාස්ට ....
පවුල ම කඳුලින් බර දෙනෙතින් ඉන්නේ... කොහොමත් ඒ සුබ පණිවිඩේ ඉරිදා හවස් වෙද්දි ඇහෙයි...
Thari87
Post #15
Jun 17, 2022
Forum:
ElaKiri Talk!
T
පාරට ලඟ ගෙයක් තියෙන එවුන් ගොඩ නේ
මඟුලක් කියනවා..වාහෙනේ එලියට ගන්න බැ තෙල් පොලිම ගේ දොරකඩ... හෙලුවෙන් ජනෙලයක් අරින්න බැ බස් හෝල්ට් එක.. නැත්තම් බස් එකක් ඇවිත් නතර කරන් ඉන්නවා... දවස පුරාම කෑ ගැහිල්ලා ස්කෝලේ ළමයින්ගේ. දර ලිපක් බඳින් වෙන්නේ ගාලු පාරේ. හිතන තරම් සුන්දර නැ.. ඒ ජිවිතේ...
Thari87
Post #21
Jun 17, 2022
Forum:
ElaKiri Talk!
T
කපුටාස්ට ....
පණ අදිනවා බන්..මැෂිමෙන් ඉන්නේ... හෙට අනින්දා මැෂින් එක ගලවනවා කිව්වා...
Thari87
Post #11
Jun 17, 2022
Forum:
ElaKiri Talk!
T
කුරුණෑගල OIC තෙල් පොලිමේ ජනතාවට තුවක්කුව ඇද වැඩි තියන්න තැත්කර පහර දෙයි.🔴පොන්නයො
පිංවත්තේ ෂෙඩ් එකේ වලියක් ගිහින් පිහියෙන් ඇන්න කතාවකුත් යනවා..., පානදුර ඔරලොසු කණුව ගාවත් වලි, ගොරකාපල එකෙත් වලි... තෙල් ගහන්න යනවා නම් කඩු කිනිසි මන්න, තුවක්කු අරන් පලයන්... මරාගෙන ඉතිරි වෙන ඒකාට තෙල් දෙන්නේ...
Thari87
Post #23
Jun 17, 2022
Forum:
News and Updates
T
අසේකා බබී ව මතක නෑ නේද?
බලන්න පුසෙක් වත් නැ කියලා කිව්වේ..
Thari87
Post #33
Jun 17, 2022
Forum:
ElaKiri Talk!
T
අසේකා බබී ව මතක නෑ නේද?
අපිට ඉතින් මොන පුසෙක් වත් නැ..
Thari87
Post #30
Jun 17, 2022
Forum:
ElaKiri Talk!
T
බැසිල් රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරේ
ඇටයක් අහිමි ඔබ යයි අද අපි තනිකර... මළත් සැනසීමක් නැති ජිවිත...වලටත් හෙන ගහන්නේ ඕකුන්ගේ...
Thari87
Post #15
Jun 17, 2022
Forum:
ElaKiri Talk!
T
අර්බුදයට හුරු වී වැනසෙන යක්කයින්
අපේ නිවට වහල්ලුන්ට මොන අරගලද...සමහර විට මැච් එක ඉවර වුනාම ටික දෙනෙක් ආය එයි අරගලේ පැත්තට.... වහල්ලුන්ගේ ගෙවල් වලත් කවුරු හරි මළ දාකට උන් ටිකත් එයි අරගලයට... එතකන් කරුමේ බන් කරුමේ කිය කිය ඉඳි..
Thari87
Post #31
Jun 17, 2022
Forum:
ElaKiri Talk!
T
ලොක්ඩවුන්,ඇදිරිනිතියට බැ කියයි.සදුදා සිට සති දෙකක් ගෙදර සිට වැඩ. 🔴BREAKING
ඉන්ද්රායියා vs යා පයියා... උරෙන් උර ගැටෙන දැවැත්ත තරඟය දැන් ඇරඹුනා... ඔබේ මනාපය දැන් ම පළ කරන්න....
Thari87
Post #25
Jun 17, 2022
Forum:
News and Updates
T
Cricket match?
හැමදාම පැරදුනාම අඩනවා පෙන්නන ක්රීඩා ලෝලියෙක් ඇවිත්..... චීනෙන් ම මහලා ගේන කොඩිය වන වන හිටපන්... කොඩියට තියෙන ගෞරවය රටටත් තිබ්බා නම් මෙච්චර කල් තොපි ඇස් කන් වහන් ඉන්නැ.... එහෙනම් රටත් දියුණු වෙලා ක්රීඩාවත් දියුණුවෙලා....
Thari87
Post #32
Jun 17, 2022
Forum:
ElaKiri Jokes
T
Cricket match?
ගොන් යක්කු...අපේ එවුන් දිනනවා නම් අවුලක්වත් නැ...ගහන ගහන එක පැරදි මුලු සිරිස් එකම පැරදිලා එකක් දිනා ගන්නවා... අපේ මහා ක්රීඩා ලෝලියෝ world cup එක දින්නා වගේ හැසිරෙනවා ඊට පස්සේ... page කාරයෝ අවුලක් නැ වැරදි හදන් ඊළඟ එක ගහමු කියලා උපදෙස් දෙනවා...
Thari87
Post #12
Jun 16, 2022
Forum:
ElaKiri Jokes
T
Cricket match?
දේශපාලනේ වැඩක් නැ අපි මැච් බලන්න එන්නේ.... එහෙමයි සිංහ පැටව් ගිගිරුවේ...
Thari87
Post #7
Jun 16, 2022
Forum:
ElaKiri Jokes
T
අනිද්දා ඉදලා කරන්ට් කපන වෙලාව වැඩි වෙයිද ?
නොරොච්චෝලෙත් විකුණලා දැම්ම නම් ඉවරයි...
Thari87
Post #7
Jun 16, 2022
Forum:
ElaKiri Talk!
T
ඉන්දියාවේ credit line එක extended. නොවැම්බර් වෙනකල් ඇති තරම් පෙට්රල් සහ ඩීසල්.
අනේ ඉන්ද්රායියේ බයත් හිතෙනවා බලන බලන අත පෝලිම්..අද එක්කෙනෙකත් මැරිලත් එක්ක...
Thari87
Post #73
Jun 16, 2022
Forum:
ElaKiri Talk!
T
හෙණ ගහනව රට මේ තත්වෙට අැදල දාපු හැත්තට..බලපං මේ කොල්ල අඬන හැටි.
තාමත් මිනිස්සු කර්මයට, දෛවයට සාප දිදි ඉන්නවා... දේශපාලන පක්ෂ බදාගෙන මුනිවත රකිනවා... පෝලිමක නොමළ ගෙයක් නැති උන දාක මිනිස්සු පාරට බහි...එත් හොරා කාපුව අරන් හරි හදන්න රටක් තියෙයිද කියලා කියන්න බැරි වෙයි...
Thari87
Post #26
Jun 16, 2022
Forum:
ElaKiri Talk!
T
මොකක්ද බං මේ සිද්දිය?
පාට් දාන්නේ පොඩි මිනිහට විතරයි...මහ එවුන් දැක්කම බොක්කු යට හැංගෙන්නේ...වැරැද්දක් කරපු ඇමතියෙක් අල්ලන්න කොන්ද පණ නැති උන්...
Thari87
Post #13
Jun 16, 2022
Forum:
ElaKiri Talk!
T
මොකක්ද බං මේ සිද්දිය?
ලොකුවට සද්දේ දැම්මට රෑ වෙද්දි අම්මට සිරි වෙනවා පොලිස් කාරයන්ට...මේ ළඟදිත් කැවේ 11ක් ද කොහේද hospital යන්න..
Thari87
Post #10
Jun 16, 2022
Forum:
ElaKiri Talk!
T
Bus wala yanna bahe jack vadinava 😒
වරදක් මචන් වෙලා තියෙන්නේ..දැන් ඉතින් වැඩක් නැ ඒ ගැන හිතලා.... වැරුද්ද අර්ථවත් වෙන්න මතක් කරලා ස්වයං වින්දනයේ යෙදෙන්න... ආයි පාරක් ඒ රුට් එකේ යද්දි හම්බුනොත් වැරැද්දට සමාව ඉල්ලන්න... වැරැද්ද අර්ථවත් වෙන්න අත පාවිච්චි කලා කියලත් කියන්න...
Thari87
Post #28
Jun 16, 2022
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom