මහරගම නගරයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට අද (19) පස්වරුවේ ආගමික සංවිධානයක් විසින් විරෝධතාවයක් පවත්වනු ලැබුවා. මේ නිසා එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද හටගෙන ඇති බව සඳහන්. ඒ සමග හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්ද පැවති අතර, අදාළ ව්‍යාපාරික ස්ථානයට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක්ද...