3D තාක්ශනය හෑමොටම......
හ්ම්ම්ම්...කොහොමද යාලුවනේ....ගොඩාක් කාලෙකින් නුලක් අදින්නේ...:)
හ්ම් හ්ම්..වෑඩේට බහිමු නෙද එහේනම්..?:)
3D තාක්ශනය ගෑන තමා මම අද කියන්න යන්නේ...:P
ආසයි නේ...?:P:love::love:
3D ගෑන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑහෑනේ...
මේ වඩේට නම් හෑබෑයි 3D glass එකක් ඔනි වෙනවා...මම...