මේකට නම් මචෝ මාත් එකගයි..ආතල් නැත්නම් කෙල්ල බූට් තියනවා විතරක් නෙමෙයි අපිව පො*** ගානට දානවා... කොල්ලෝ විදියට අපි ඩීසන්ට් විදියට ලව් කොලාම උන්ට ඒවා දිරවන් නෑ.. උන්ට ඕනේ හු** ගන්ටමයි... මටත් උනේ ඕකමනේ මචං.. මගේ පළමු ලව් එක ඩීසන්ට් විදියට ගෙනිච්චා. ඒකිට ඒක ඇල්ලුවේ නෑ. මම හු** ගනින් කියලා දමලා ගහලා...