මමත් දවසක් මගේ මාමන්ඩිගේ caravan එක අරගෙන මගෙ wife එක්ක පොඩි ගමනක් ගියා. ඒක කදු තියෙන පලාතක්. ටික දුරක් යද්දි, ඇතුලින් පොඩි දුමක් එන්න ගත්තා.හීට් මීටර් එකත් නැගලා. මම කෝකටත් කියලා පත්තකට කරලා වාහනේ නැවැත්තුවා. පස්සේ රේඩියේටර් එක බැලුවා. එතකොට තමයි දැක්කේ, ඒක වහන මුඩිය පැත්තක තියෙනවා. මාමන්ඩියා...