1. Ravana.

    රියන්සි මිය ගියේ සජිත් පිළ ආණ්ඩුව සමඟ තිබ&#354

    දැන් සජිත් පිල ආණ්ඩුවත් එක්ක තියෙන සම්බන්දය නවත්තයිද???:P:P:P මෝඩ මිනිස්සු........(එ.ජා.පේ ඉන්නේම ඔහොම එවුන් තමයි
  2. Ravana.

    Six uni students arrested

    යකෝ තොපිලා කැම්පස් ගිහින් ඉගෙන ගන්නවනම් පොලීසියෙන් ඇවිත් නිකන් ගහලා යන්නේ නැහැනේ..... මොකද අපි ඉස්කොලේ යනකොට පොලීසියෙන් ඇවිත් අපිට ගැහුවේ නෑනේ.... දැන් රස්සාව කරගෙන පාඩුවේ ඉන්නකොටත් පොලීසියෙන් ඇවිත් ගහන්නේ නෑනේ.....
  3. Ravana.

    සිරුර‍ට ගිනි තබාගත් එ.ජා.ප. සාමාජිකයා මිය ය&#3

    සිය දිවි නසාගන්න මෝඩ මිනිස්සුන්ට ආයෙත් මනුස්ස ආත්මයක් ලැබෙන්නේ නෑ බන්....
  4. Ravana.

    සිරුර‍ට ගිනි තබාගත් එ.ජා.ප. සාමාජිකයා මිය ය&#3

    ඕකෙන් පාඩුව වෙන්නේ මේ මෝඩ මනුස්සයාගේ පවුලට මිසක් එක්සත් ජාතික පක්ෂෙට නෙමෙයි.....
  5. Ravana.

    Six uni students arrested

    හොඳ වැඩේ වේ*ගේ පුතාලට..... මුන් කැම්පස් යන්නේ ඉගෙන ගන්න නෙමේ.....මහජනතාවගේ සල්ලී කන පාහර හැත්ත....
  6. Ravana.

    පොලීසිය පහරදී රුහුණු සරසවියේ සිසුවෙක් මර

    සිසුවාගේ මරණයෙන් රුහුණ ගිණියම් වන ලකුණු රුහුණ විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨයේ තුන්වන වසරේ ශිෂ්‍යයෙකු වූ සුසන්ත අරුණ බණ්ඩාර ඉකුත් මස 18 වනදා රුහුණ විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර පරිශ‍්‍රයේදී පහර කෑමටක ලක්වී අද උදෑසන බදුල්ල මහරෝහලේදී මරණයට පත් විණි. මරණයට හේතුව ලෙස සැලකෙන...
  7. Ravana.

    මුත්තයියා මුරලිදරන් නම් ශ්‍රී ලාංකික පුත

    උබට වැරදිලා.... මේක තිබ්බෙත් දිණමින පුවත්පතේ....:yes:
  8. Ravana.

    පොලීසිය පහරදී රුහුණු සරසවියේ සිසුවෙක් මර

    මහජනතාවගේ සල්ලි කන පාහර ශිෂ්‍ය බල මණ්ඩල පරයන්ට ඔහොම වෙලා මදී...
  9. Ravana.

    පොලීසිය පහරදී රුහුණු සරසවියේ සිසුවෙක් මර

    කැම්පස් යන්නේ මුන් ඉගෙන ගන්න නෙමෙයි ස්ට්‍රයික් කරන්න..... අහිංසක අම්මලා තාත්තලා තමයි වන්දි ගෙවන්න ඕනේ........
  10. Ravana.

    මුත්තයියා මුරලිදරන් නම් ශ්‍රී ලාංකික පුත

    අට සියයක් කඩුලු කරන් අතට කැටී දඟයෙක් නිසා රටක් දිලේ ඔපය වැටී මුරලිගෙ ඇදය ගැන මුලින්ම කෙළින් සිටී අර්ජුන ඔබට අත්පුඩියක් ගැසුම වටී
  11. Ravana.

    ලංකා නිවුස් වෙබ් හි නිරුවත........

    ඔව් බන් ....පර සුද්දෝ ඕවා දන්නේ නෑනේ ... උන් හිතන්නේ මේකත් යුද්දේ කාලේ ගත්ත එකක් කියලා.... මුන් ඔහොම තමයි පර සුද්දන්ව රවට්ටන්නේ......
  12. Ravana.

    ලංකා නිවුස් වෙබ් හි නිරුවත........

    ඒ උනාට පාට කණ්නාඩි දාගෙන ඉන්න එවුන්ට මේ සයිට් එක තරම් විශ්වාස වෙන කිසිම දෙයක් නෑ.... මුන් කියන්න දේවල් විතරයි විශ්වාස...
  13. Ravana.

    ලංකා නිවුස් වෙබ් හි නිරුවත........

    ගෑනු ලමයෙක් නෙමෙයි දෙපැත්තටම නැති එකෙක්....
  14. Ravana.

    ලංකා නිවුස් වෙබ් හි නිරුවත........

    ඔව් බන් ඩූඩ් අක්කිට විශ්වාස ලංකා නිවුස් වෙබ් විතරමයි... නොදකින් මැටි හරකි....
  15. Ravana.

    ලංකා නිවුස් වෙබ් හි නිරුවත........

    ලංකා නිවුස් වෙබ් හි නිරුවත........ ලංකාවට කෙළවන්න හදන පාහර හැත්ත...... මුන්ගේ නිවුස් අපේ මැටි හරක් විශ්වාස කරනවනේ.... http://www.lankanewsweb.com/ADS/WalkForJusticeMidnightVigil.html
  16. Ravana.

    මෙන්න ගලේ මංකොල්ලය!

    මේවා දැකලා පණ පලයං පෙරේදා කිව්වලු... ඔයාට මාර වැඩ නේද කරන්න පුලුවන් ඔයාව අදහන්න වටිනවා... ඒක තමයි ඔයාව කොපි කරන්නේ...:P:P:rofl::rofl:
  17. Ravana.

    මෙන්න ගලේ මංකොල්ලය!

    ඉතින් ඇන්ටි ඔයත් ඔය බ්ලොග් වලින් උස්සලා දාන්නේ..... අනිත් එක ඔයාගේ කීර්ති නාමයට හානියක් උනේ නෑනේ...... කිච නම් උනේ නොදන්න ගොඩක් අය ඒ සයිට් එක ගැන දැන ගත්තා.....
  18. Ravana.

    මෙන්න ගලේ මංකොල්ලය!

    ඔයා හින්දා ගොඩක් දෙනෙක් ඒ සයිට් එක ගැන දැන ගත්තා... මරුවට ප්‍රෝමොට් කරන්න ඉගෙන ගෙන තියෙනවා....

    No contents