1. Kuruminiyaa

    රසබර සැන්දෑවක්.

    ෆෝන් එකෙන් ටය්ප් කරන්නෙ. අගම් ව්ලට අපහස කරන්න එපා මම බුද්දා නෙමෙ සාමානය මනුශ්‍යයෙක්. ------ Post added on 1778424944
  2. Kuruminiyaa

    රසබර සැන්දෑවක්.

    ඒක කලින් ඉදල තිබන එක
  3. Kuruminiyaa

    රසබර සැන්දෑවක්.

    අද දවසම වැඩ. හෙට වහිනවත් කියන නිසා බෝත්ලයක් අරගත්ටහ්. දැන් මේ ඒක බොඅන්ව. බයිට් එකෛ සිගරැට් 4 ගත්ත රුපියල් 50 ඉතුරු. කමක් නෑ පුලුවන් ටරම් ගහල පයින්ම යනව ගෙඩර. වැඩිය නෑ කිලෝමීටර් 5.
  4. Kuruminiyaa

    හෙට ඉදන් වහීද?

    හෙට ඉදල වැහැල ආයෙ යට වෙයිද? මාම බැලුවෙ වියලි ආහාර ටිකක් හෙම හෙටම ගෙනත් තියන්න. :confused:

    No contents