අනාගතේ මොනවගේ ද කියල බලමුද?
Google[x] කියන ගුගල් කන්ඩායම මෙම Project Glass නැමති ව්‍යාපෘතිය මේ මෑනකදී පටන් අරන් ලු...
ඉස්සරහට ඉතින් මල් තමයි.... නව තාක්ෂණය එක්ක සෙල්ලමි කරන්න පුලුවන්....
:yes::yes::yes:
9c6W4CCU9M4
උපුටා ගන්නා ලද්දේ මෙම ලින්කුවෙන්...