1. ravindaj

    Windows 10 software and Sinhala HELP

    එහෙනම් මෙහෙම බලන්න. action center - All settings - Time & Language - Region & Language - Add a Language. එතනින් සිංහල ලැන්ග්වේජ් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. සිංහල ඉන්ස්ටෝල් කරලා, සිංහල එක සෙලෙක්ට් කරහම එන option එකට ගියහම sinhala keyboard එක ගන්න පුළුවන්.
  2. ravindaj

    Instrumental Music බාගන්න

    මේක බලන්න. http://www.topsinhalamp3.com/categories/sinhala-instrumental-mp3-songs-5.php
  3. ravindaj

    Windows 10 software and Sinhala HELP

    singlish= සිංග්ලිෂ්. සිංහල කියවෙන විධිහට ටයිප් කරන්න. ස්පේස් බාර් + win කි එකෙන් ලැන්ග්වේජ් එක වෙනස් කරන්න පුළුවන්.
  4. ravindaj

    Windows 10 software and Sinhala HELP

    use google input tools
  5. ravindaj

    Instrumental Music බාගන්න

    බම්ප්.
  6. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    122 ට පස්සේ තව එකක්වත් ආවද?
  7. ravindaj

    පාතාලයට_බඩු_හරි

    :yes::yes::yes::yes: අනිතිමට සමහර එවුන් රට පැනගෙන තමයි බේරුනේ. STF එක එකෙන් අයින් වුනාම තමයි අයෙත් ඕකුන් ටික අවේ. මේ සැරෙත් නෙලන්න ඕනේ නැති වෙන්නම.
  8. ravindaj

    සමහරවිට වැදගත් වෙයි !!!

    හැපී බර්ත්ඩේ....
  9. ravindaj

    Remix OS for PC

    good post
  10. ravindaj

    උන්ගෙයි අපේ වෙනස මොකක්ද ?

    ˙˙˙˙˙ɐʍǝʍ n ʞuɐɥʇ ˙ǝuᴉɹɐɥ ǝpɐʍ
  11. ravindaj

    උන්ගෙයි අපේ වෙනස මොකක්ද ?

    කොහොමද බන් අකුරු ටික ඔලුවෙන් හිටෙව්වේ.
  12. ravindaj

    103 බස් නවත්තන තැන

    කොටුව ස්ටේෂන් එක ඉසරහ
  13. ravindaj

    Laptop Help!! - ASUS-F555UJ

    බම්ප්.
  14. ravindaj

    Geforce GTX 970

    බුම්ප්.
  15. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මට මේක අහන්න හිතුනේ කිරියේ තව ත්‍රෙඩ් එකක් දැකලා. වින්ඩෝස් ෆෝන් එක ඕෆ් කරලා චාර්ජර් එකට ගැහුවහම ෆෝන් එක ඔන් වෙනවා නේද. අනිත් ෆෝන් ඕෆ් කරලා චාර්ජ් කරන්න පුළුවන්නේ. විශේෂ හේතුවක් තියනවද එකට.
  16. ravindaj

    VIRUS PROTECTION

    windows defender with Malwarebytes anti exploit

    No contents