සිංහලෙන් ලියන එක අන්තවාදයද

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    සිංහලෙන් ලියන එක අන්තවාදයද

    මම මේ නූල දාන්න හිතුවේ ඊයේ කිරියේ කොල්ලේ අයෙ කොමේන්ට් කරලා උඩට ආපු නූලක අපේ කොල්ලේගේ කතාවක් දැකලා.

    ඇයි කොල්ලන්ට බැරි සිංහලෙන් කිරියට ලියන්න බැරි ? එහෙම ලියන්න කියන එක අන්තවාදය වෙන්නේ කොහොමද.? :oo::oo:ඒකට අන්තවාදය කියනවනම් අනික් ජාතිකයො එයාලගේ භශාවෙන් ලියන කතා කරන එකත් අන්තවාදයද? කිරියේ ඉන්න කොල්ලන්ට ඉංග්‍රිසි බැරිකමට ලියනවා නෙමේ... .
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මොන වේසිගෙ පුතාද ඔහොම එකක් කිව්වෙ?? මං ආපු දවසෙ ඉදන් ලියන්නේ සිංහලෙන් :oo:

    අපේම සිංහල උන් කියන එකයි හිතට දුක බන්
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඕක අලුත් දෙයක්ද බන්,තමන්ගේ ජාතිය භාෂාව පහත් කරලා කතා කරන උන් වැඩිදෙනෙක් ඉන්නේ අපේ ජාතියේ තමයි.
     
    • Like
    Reactions: lk-maare

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඕක අලුත් දෙයක්ද බන්,තමන්ගේ ජාතිය භාෂාව පහත් කරලා කතා කරන උන් වැඩිදෙනෙක් ඉන්නේ අපේ ජාතියේ තමයි.

    ඔව් බන්,ඇත්ත කතාව අපේ උන්ට අපේ දේ අගේ නෑ එකයි වෙලා තියෙන්නේ. සුද්දා කරපුවා තමා මේ. රට ජාතිය ගැන හැගිම නැති කරලා දැම්මා

    man nam kammali kama nisa mehema danne :D

    ඒත් කමක් නෑ බන් මේ වගේ කතා නොකියා ඉන්නවානම්
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    තමන්ගේ භාෂවෙන් ලිවීම අන්තවාදය​...අදමයි.. ඇහේව්වේ..ලොල්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    කවුරු මොන කතා කිව්වත් ලංකාවේ වහල් මානසිකත්වය තාම තියෙනවා. මෙක සුද්දා හදපු දෙයක් නෙවෙයි, සුද්දා රට දාල ගියාට පස්සේ අපිම ඇතිකරගත්තු දෙයක්.. ඒ නිසා ගොඩක් අය සිංහල කතා කිරීමෙන් ලිවීමෙන් ඈත් වෙලා ඉන්නවා. මම අදහස් කරන්නේ නෑ ඉංග්‍රීසි ඉගෙනගන්නෙ නැතුව ඉන්න එක හරියි කියලා. ඒත් රුසියාව චීනේ ජපනේ වගේ රටවල් වල ඉංග්‍රීසි භාෂාව බැරි උනා කියලා කවුරුත් හිනා වෙන්නෙත් නෑ. මව් භාෂාව කතා කරද්දි අන්තවාදියෝ කියන්නෙත් නෑ.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මොන හුත්@ක්ද මේ..
    මොකාද මේ පොෂ් වෙන්න හදන සක්කිලි හු&න්නා..
    මව් භාෂාවෙන් ලියන එක ගැන ආඩම්බර වෙන්න ඕන සිංහලයෙක් විදියට..
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    කව්ද ඔහොම කිව්වේ ?? :no::growl:
    මන් නම් සිංහලෙන් ගහන්නේ නැත්තේ මගේ ජාවා ෆෝන් එකින්
    සිංහල කොටන්න බැරි නිසා :no:
    මේ වෙලාවේ ආවේ පීසී එකින් :)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    යකෝ සිංහලෙන් කතා කරන එකත් අන්තවාදය කියයි ද දන්නේ නෑ:oo::oo::oo::oo:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    ඕක අලුත් දෙයක්ද බන්,තමන්ගේ ජාතිය භාෂාව පහත් කරලා කතා කරන උන් වැඩිදෙනෙක් ඉන්නේ අපේ ජාතියේ තමයි.

    ekanam aththa.. anika sinhala eka english wachan daala kalawan karala katha karana eka hela dakinna oni bn :)

    math katha karaddi puluwa tharam adu karanwa.. ! :):) a wahe tamil katha karaddith ahemai
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිකන් පිස්සු කියවන් නැතුව ඉන්න සහෝ

    මෙතැන තමුන්ට කැමති බාසාවකින් අදහසක් ප්‍රකාශ කරන්න ඉඩ දීලා තියනවා

    2008 මුල් කාලේ එළකිරියේ post අරන් බලන්න ඕනේ තරම් ඉග්රිසි ලිපි දාලා ඇති

    http://www.elakiri.com/forum/showthread.php?t=61964

    http://www.elakiri.com/forum/showthread.php?t=52021

    තමුන්ට පුළුවන් දෙයක් කරහාම මොකක්ද ඇතිවෙන වෙනස කියවන්න අවශන නැත්තම් නොකියා ඉන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඊයේ දැක්ක එකෙක් ඔහොම කියල තියෙනව ත්‍රෙඩ් එකක මේ කියන්නෙ එක ගැනමද දන්නේ නෑ. :oo:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සින්හල එකෙක්ට සින්හලයෙක් විදියට ජීවත් වෙන්න බැරි කවලම් අවලම් සක්කිලි නිසා බන්. .
    සහජීවනය ගාගෙන පු% දෙන්න හදනවා අපේම සින්හල එවුන්. .
    මම ත්‍රේඩ් ගොඩක දැක්කා දෙමලුන්ටයි, මුස්ලිම් එවුන්ටයි පු% දෙන අපේම ජාතියේ කාලකන්නි. .
    හොදම වැඩේ කියන්නේ ඒ මුස්ලිම්, දෙමල එවුන් ජාතිවාදය අවුස්සලා අපේ සින්හලයව බාල්දු කරද්දි, සින්හලයව පොන්%යෝ ගානට දාලා කතා කරද්දි අපේම සින්හල වේ%ගේ පුතාලා උන්ගේ පැත්ත අරන් තමන්ගේ ජාතිය හෑල්ලු කරලා කතාකරනවා. .

    කවදහරි ලන්කාවත් හම්බස්තානයක්, ලක්නාඩුවක් වුනාම ඒ දේට වගකියන්න ඕන ඔය සහජීවන පොන්%යෝ ටික තමයි. .
    එදාට අපිනම් යුද්ද වලට ගිහින් මැරිලා ඉදියි. . සහජීවන පොන්නයෝ ටික අරුන්ගේ ඇ%2 ලොව ලොව ඉදියි උන්ගේ ගෑනුයි, ලමයිනුත් එක්කම. .

    මගේ මේ කමෙන්ට් එක පුලුවන්නම් සේව් කරගනිල්ලා. .
    හොදටම දන්න නිසා කියන්නේ ලගදිම මුස්ලිම් දෙමල එවුන් එකතුවෙලා අපෙන් ෆේස් ටු ෆේස් ගේම ඉල්ලනවා. .
    ඒදාට සහජීවන පොන්නයන්ගේ වැඩ, කතා බලන් ඉන්න බැරි තැන එක්කෝ නියම සින්හලයෝ රට අතැරලා යයි, නැත්තන් අරුන්ව මරාගෙන මැරෙන්න යුද්දෙට යයි. .
    කවලම්, අවලම් හැත්ත නිසා සින්හල හමුදාව නැතිවෙයි, නියම සින්හලයොන්ට හිතෙයි මේ වගේ සහජීවන පො%නයොන් වෙනුවෙන් ඇයි මන් ජීවිතය පරිත්යාගෙන් යුද්ද කරන්නේ කියලා. .
    එදාට සින්හල හමුදාවක් නැතිවෙයි. . මේවා තේරෙයි, හැබැයි තේරෙද්දි පරක්කු වැඩිවෙයි. .