1. ravindaj

    ගෘහස්ත විදුලි සැපයුම කොච්චරක් ද? 230 V නේද?

    over person per transformer ඇති CEB අනිවා වග කියන්න ඕනා.. :yes:
  2. ravindaj

    මේක පොඩ්ඩක් බලපල්ල

    ධාරාවක් ගමන් කරන්න විභව අන්තරයක් තියෙන්න ඕනේ. නියුට්‍රල් එකෙයි පොලොවෙයි විභවය 0. හැබැයි නියුට්‍රල් අල්ල අල්ල බලන්න එපා.:no:
  3. ravindaj

    මේක පොඩ්ඩක් බලපල්ල

    මචන් උඹ ප්‍රශ්නෙයි උත්තරයි දෙකම දීලා තියෙන්නේ.
  4. ravindaj

    mata meka kiyala denawada?

    dBm (sometimes dBmW or decibel-milliwatts) is an abbreviation for the power ratio in decibels (dB) of the measured power referenced to one milliwatt (mW). It is used in radio, microwave and fiber optic networks as a convenient measure of absolute power because of its capability to express both...
  5. ravindaj

    wel come

    welcome
  6. ravindaj

    ප්‍රශ්නයක්

    :yes::yes::yes:
  7. ravindaj

    Hirens.BootCD.15.2 how to use ??

    අනිත් කට්ටිය ට බම්ප්.
  8. ravindaj

    බත් වතුර බිව්වොත් වෙන දේ ඇසුවොත් ඔබ පුදුම &#35

    :yes::yes::yes: ඉස්සර පොඩි අයට ඔය බත් කැඳ බොන්න දුන්නා. ලෙඩ උනාම එහෙමත් බොන්න දෙනවනේ.
  9. ravindaj

    ~!පිට~රටකදි~කාපු~චාටර්~

    අඩේ බැංකොක් ඒ තරමටම චොරද.
  10. ravindaj

    කුණු ලොරියේ න්‍යාය

    හොඳ දෙයක්. වහනයක් පාරට දැම්මම කීදෙනෙකුට බනිනවද. මේ න්‍යාය ඔලුවේ තියාගන්න ඕනේ.
  11. ravindaj

    triple English number Plate

    ඇයි බන් කාර් දැන් තියෙන්නේ CAA නම්බර්. දැන් අවුරුදකට වැඩියි මන් හිතන්නේ.

    No contents