A පැත්තටම තියා ගෙන හිටියට ගැටළුවක් නැහැ.යම්කිසි කාලයක් ගියාට පස්සේ එළියෙන් ෆ්‍රෙෂ් එයාර් AC සිස්ටම් එකෙන්ම ඔටෝ ඇතුලට ගන්නවා.ඇතුලට අවශ්‍ය ඔක්සිජන් සඳහා.
ඒ නැතත් ලංකාව වගේ රටක අපි ඒක දිගට වැඩි දුරක් යන්නේ නැහැනේ. ඒ නිසා ගැටළුවක් නැහැ.:yes::yes:
තද අව්වේ නතර කරලා තිබුන වෙලාවක එක පාරටම AC දන්නැතිව...