ඕක ටිකක් ටිකක් දවස් පරණ වීඩියෝ එකක්..රුසියාවේ Chelyabinsk කියන නගරේ jewellery කඩයකට ආපු මේ හොරාට ගහපු එකා රුසියාවේ Ilya Batrak කියලා ටයිකොන්ඩෝ ශූරයෙක් තමයි ..ඒත් හොරාට ඔලුවට වැදිච්ච පාරට ෆිට් එක හැදෙනවා..ඊට පස්සේ ගහපු එකයි කඩේ මිනිස්සුයි ඌව පැත්තකට හරවලා ප්රථමාධාර දෙනවා දිව ගිලෙන එක වලක්වන්න...