මේක මගේ යාළුවෙක් කරපු සින්දුවක්..........
හදේ ලැගුම්ගෙන හදවත පාරයි නම්
සුසුමක් වී මා ඔබේ හදින් යන්නම්
මතකයන් යලි සිතට නැගෙයි නම්
සිතුවිල්ලක් වී මා සිතින් යන්නම් //
ඈ දන් නෑ , ඈ මගෙයි කියා
ඈ දන් නෑ , ඈ පෙම් බැදී මා
ඈ දන් නෑ , ඇගේ සිහිනය මමයි කියා....
ඈ දන් නෑ ඈ ආදරේ මටයි...