ලැප් එකක් ගැන සහ මිලදී ගන්න තැනක්
මචන්ලා මගේ වෙන්ඩ නෝනගේ ලැප් එක කැඩුනා ,, HP 630 එකක් ... එක හදන්න බැ කිවා කීප තැනකින්ම ... ඉතින් මට අලුත් dell ලැප් එකක් ගන්න ඕනේ ,, i3 එකක් තමයි ගන්න ඕනේ.. 60ත් 70ත් අතරේ ගානකට ගන්න පුළුවන් හොඳ ලැප් එක මොකක්ද?
kandy වල ලැප් ගන්න තියෙන්නේ කොහෙද? softlogic...