1. harithamanohara

    රත්තරං ගැන ඔබ නොදන්නා දේ...........

    muuta bayatama password eka amathaka wela:lol::lol::lol:
  2. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    uba eyeth nidagannawa kiyala nidagena na.:frown: mokak hari horayak thiyanawa wage...:rolleyes:
  3. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේ ඉන්නේ මංජුලයා FB එකේ photo එක්කම.ඔන්න friend req එකකුත් දැම්ම.:)
  4. harithamanohara

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    පින් ඇති පුතුන්.
  5. harithamanohara

    Lankawe me brand eka thiyenawada?

    පොරෝ බුම්ප්
  6. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    සුරාව පිරි රාත්‍රියක් වේවා.
  7. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    matara ට 16 km තියනවා බොල:frown: යන්න එන්න 32 km
  8. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    තෙල් තමා ලොකුම ප්‍රශ්නේ :baffled:
  9. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ම්ම්ම් .......කෝ බන් අපේ මේ නුවර සෙට් එක ............
  10. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ජප්පෙක් නඩත්තු කරන්න තරම් වත්කමක් නැතෝ:(.බලමු මේක වැඩි ගානකට සෙට් උනොත් දෙනවා.
  11. harithamanohara

    Okkotama Ayubowan

    avatar එකක් එහෙම දල ගනින් මචෝ ආයුබෝ වේවා
  12. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    bike එකේ 3 වීල් එකේ සද්දේ විතරයි බන් අව්ලකට තියෙන්නේ. විකුනන්නේ බන් pulsar එකක් ගන්න ආසාවක් ආව. අනිත් එක අවුරුද්දක් විටර පැදලා අලුත් එකකට යන එක හොදයි බන්.
  13. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ගන්න දවසේ ඔය අවුල අවේ නැද්ද බන්? බලාගෙන ගියාම use කරපු bike එකක් ගන්න ගියාම කාලම බලන්න ඕන :oo:
  14. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    W නම්බර් 2011 මාර්තු විටර වෙනකම් අවා සමහර එවුන් ඔය අන්දලා දෙන්නේ.එත් හිත දෙන්නේ නැ බන් බලමු..
  15. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එක තමා මන් බැ කිව්වේ :no:
  16. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උන් දෙන්නටම දැම්මා.මගේ හිතේ තියෙන්නෙත් ඔය ගණන් තමයි මචන්. 1.60 වඩා අඩුවෙන් නම් දීල වැඩක් නැ. ඊට වැඩ හොදයි පදිනවා දිගටම
  17. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔව් බන් ඇන්ජිම පලු කරා bore කරලා timin chain අනන් මනං ඔක්කොම දැම්මා පාඩු පිට තමා බන් දෙන්න වෙන්නේ, කොහොම හරි උපරිම මිලකට දෙන්න තමයි බලන්නේ එකයි මන් උබට කිව්වේ
  18. harithamanohara

    පොඩ්ඩක් මේ පැත්තට වරෙන්කො බන්, මම bike එක විකුනන්න කල්පනා කලේ මචන්ලා. model -: hero honda...

    පොඩ්ඩක් මේ පැත්තට වරෙන්කො බන්, මම bike එක විකුනන්න කල්පනා කලේ මචන්ලා. model -: hero honda hunk analog meter reg year -: 2010 VW- xxxx 30 352km මම ගත්තේ 2012 අගෝස්තු වල. මම 2 owner engine repair එකට 30 000 විතර ගියා. battery, tyre අලුත්. 3 wheel එකේ යනකොට තාම hum එක එනෝ. කියන්න අමතක උනානේ...
  19. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේකේ case එකකට තියෙන්නේ 3 weel එකේ යනකොට සද්දයක් එනවා බන්[ hum] එන්ගිනේ repair කරලා පොඩ්ඩක් හිටපන් කට්ටියගේ අදහසුත් අහල තමයි කියන්න ඌන. උබේ යාලුවෙක් නිසා ජරා වැඩ කරන්න බැනේ.
  20. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    single disk ban. දබල් ඩිස්ක් ආවා.2010 මොඩලුත් මටත් ගානක් හිතාගන්න බැරුව තමා ඉන්නේ.ඒකයි උබලගෙන් ඇහුවේ? කොල්ලෝ සෙට් එක පොඩ්ඩක් හිතල කියපල්ලා.මටයි ගන්න එකාටයි සාදාරණ ගානක්. මොකෙක්ට හරි අන්දලා දෙන්නත් හිතෙනවා.එඋනට එහෙම කරන්න හිතෙන්නේ නැ..

    No contents