එහෙනම් ඔය වෙ* වෙන්න ඇති මගෙනුත් ඇහුවා ගොඩක් ඩවුන්ලෝඩ් කරනවද කියලා ඉතින් මම කිව්වා unlimited එකක් ගත්තේ එකට තමයි කියලා. ඒපාර මේකි කියපි නල්ලමලේ 20:1 අනුපාතයක් තියෙනවලු වෙන පැකේජ් එකකට upgrade කරගන්නලු. මම කිවා ඉතින් ඒවා ලිමිටඩ් මට ඔනෙ නැහැ කියලා. මම ඒකිට හැ@*$%^& කියලා complain එකක් දැම්මා. ඒ පාර...