අපෝ පලාතෙ යන්න එපා ඔකෙ දැන් උගන්වන්න එවුන් නෑ . උගන්වන්න හිටපු හොදම සෙට් එකත් ඔය ඩොකා ගෙ හොදකමටම අතඇරල ගියා. මට ආරන්චියක් ආවා උන්ගෙ ජාවා ශ්‍රීලංකා ප්‍රදර්ශනය්කට තිබුන ජාවා ඇප් එකක් ඊට කලින් හිටපු pcjt බැච් එකක සෙට් එකක් කරපු එකක් , එක ඩිවෙලොප් කරපු උන් ඩොකා ගෙන් ගිහිල්ලා ඇහුවම ඇයි උන්ගෙන් අහන්නේ...