අනිත් එක පින්තූරෙ අරන් එන එකාගෙ මොනිටරේ පාට උබේ පෲෆ් හදන් මොනිටරේ පාටට ගැලපෙන්නෙ නැතිවෙන්නෙ පුලුවන්. එකට තමයි හරකෝ කැලිබරේට් එකක් ඕනෙ වෙන්නෙ. තොට පේන පාට හැම එකාටම ඒ ගානටම පේන්නෙ නැ. එකයි ඒවට අගයක් දීල සම්මත මිම්මකට ගන්නෙ.කැමරාව, පින්තූර ගන්න එකාගෙ මොනිටරේ, තොගෙ ලැබ් එකේ මොනිටරේ, තොගේ...