පාලං කැමරා හොදයි මචන්. ලොකු ෆෝකල් ලෙන්ත් එකක් තියෙන ලෙන්ස් එකක් එන නිසා වැඩේ ලේසියෙන් ඩගොඩ දාගන්න පුලුවන්. මිරර් එකක් එන්නෙ නැති නිසා සෙන්සරේට එන ලයිට් එකමයි උඹට කෙලින්ම ඩිස්ප්ලේ එකේ, අයි පිස් එකෙත් පෙන්නන්නේ හැබැයි ලෙන්ස් මාරු කරන්න බෑ. ලෙන් එකේ කොලිටි එකත් අදුයි මචන්, හෝ ඉක්මනටම කොලිටි බහිනවා...