මචන්ස්ල, මට තියෙනවා දරුනු ප්‍රශ්නයක්.
කට්ටියම දන්නවනෙ Dialog අය හැම මාසෙම 5 වෙනිදා ඒගොල්ලන්ගෙ Broadband Data Package එක release කරනවා කියල. ඉතින් ඕක Release කරාම පස්සෙ ඉක්මනට download කරන වැඩ පට ගාල කරගන්න ඔනෙ. මොකද නැත්තම් Yahoo log උනත්, පොඩි දේකට චූට් website එකකට ලොග් උනත් හෙන speed එක...