ඔය සීන් එකම මම මේ ලදී වෙන තර්ඩ් එකක දැම්ම වෙන විදිහකට
මට හිතෙන්නෙම අපි මේ ඉන්නේ මොන්ටිසෝරියක කියල , උදේට එනව පොත් එලියට ගන්න ක්ව්වම ගන්නවා ලියාගන්න කිව්වම ලියාගන්නවා තිතක් තියන්න කිව්වම තිතක් තියනවා කොමාවක් තියන්න කිව්වම එකත් තියනවා අම්මලා අව යන්න කිව්වම යනවා ,,, හිතලා මොකුත් කරපු නැති කලේ ඒක...