1. Aiden Pearce

    Great leaders we met in life.

    මම මුලින්ම ඉන්ටර්න් ගියපු දවස් වල හිටිය සුපිරි ලීඩ් කෙනෙක් සයිලන්ට් පොරක් ගොඩක් සීනියර් අපි අතින් වෙන මිස්ටේක් උනාට බනින්නෙ නෑ කියල දෙනව. ටීම් එක කෙලපු පිස්සුවකට දවසක් මැනේජ්මන්ට් එක පොරට හොද බැනිල්ලක් බැන්න මම හිතුව දැන් මූ ඇවිල්ල ඔක්කොටම අරියි කියල පොර ඇවිල්ල වාඩි වෙලා විනාඩි දහයක් වගේ හිටිය...
  2. Aiden Pearce

    කීල්ස් එකේ රැ අටහමාරෙන් පස්සේ 50% */* discount බ්‍රෝ

    Nexus app ekak thiyenwa Only bakery item going for 50% muffins yanne na mata mathaka widiyata
  3. Aiden Pearce

    ElaKiri.com වසර 20 online ®

    Long live elakiri
  4. Aiden Pearce

    සන්නස්ගල නම් ප්‍රා කාරයා

    හෙනම වෛරෙකින් ජීවත් වෙන පොරක් 😅 ජීවිතේ එන්ජෝයි කරන්නෙ නැද්ද
  5. Aiden Pearce

    YT වීඩියෝ vlog කරන බුවාලා එන්න

    original owner ta notification ekak yanwa habai video eka publish karata views yanne original owner ta ehema option ekak thiyenw
  6. Aiden Pearce

    උබල මුගෙ වීඩියෝ බලනවද? කොහොමද බන් මෙහෙම කන්නෙ?

    oka karanne loku diet ekaka idala kala mahath wenne naththe un heavy cardio exercises karanawa burn wenna serama
  7. Aiden Pearce

    මහරගම - මීගමුව highway bus ගහන්නෙ කොතනද?

    kohuwala idan mama yanne bus eka makuburata yaddi pack wela yanne seat ekak allan athal eke nap ekak dagena yanna puluwan

    No contents