මමයි තාත්තයි ගිහිං ෆෝන් එකක් ගත්ත LG Leon
මේකෙ ටික දවසක් යද්දි චාජින් කේස් එකක් ආව චාජරේ ගැහුවට වදින්නෙ USB charging කියල
මම ඕක අරං ගියා වොරන්ටි ක්ලේම් කරන්න ගියාම අලුතෙන් ගත්ත නිසා ටිකක් පාවිච්චි කරල ගේන්න කිව්ව
ඕකට තාත්තට මලපැනල දෙකක් දෙසද්දිම අපි ගියපු ත්‍රීවීල් එකේ අයිය ආව
පොර අහිංසක...