පෙට්රෝල් Vs ඩිසල්
වහනයක් ගන්න හැමෝගෙම හිතේ ලොකු උනන්දුවක් තියෙනවා නේ? මටත් එහෙමයි. ඒ උනාට තවම ඉගෙන ගන්න නිසා වහනයක් ගන්න වත්කමක් නැහැ. ගෙදර තියෙන එකෙන් තමයි එහෙ මෙහෙ යන්නේ මටම කියල රැකියාවක් කරලා වහනයක් ගන්නකන්.:lol::lol: වාහන ගැන ටිකක් දන්නවා ඒ උනාට ලොකුවටම දන්නෙත් නැහැ. මට තියෙන ප්රශ්නේ...