පෙට්රෝල් Vs ඩිසල්
වහනයක් ගන්න හැමෝගෙම හිතේ ලොකු උනන්දුවක් තියෙනවා නේ? මටත් එහෙමයි. ඒ උනාට තවම ඉගෙන ගන්න නිසා වහනයක් ගන්න වත්කමක් නැහැ. ගෙදර තියෙන එකෙන් තමයි එහෙ මෙහෙ යන්නේ මටම කියල රැකියාවක් කරලා වහනයක් ගන්නකන්.
වාහන ගැන ටිකක් දන්නවා ඒ උනාට ලොකුවටම දන්නෙත් නැහැ. මට තියෙන ප්රශ්නේ තමයි ඩිසල් වාහන වලයි පෙට්රෝල් වාහන වලයි වෙනස මොකක්ද කියන එක.
එන්ජින් එක ගැන මම කතා කරන්නේ. උදාහරණයක් විදිහට මම අහල තියෙනවා ඩිසල් එන්ජින් කාලයක් යද්දී ලෙඩ එනවා කියල. ඒවා ඇත්තද? එතකොට Mitsubishi Galant එක මම පට්ට ආස වහනයක්. එකේ මම දැකල තියෙනවා 2L පෙට්රෝල් සහ ඩිසල් මාදිලි දෙකෙන්ම එනවා. එහෙම එවන්න හේතුව මොකක්ද? ඩිසල් එන්ජින් පෙට්රෝල් එන්ජින් වලට වැඩිය ලෙඩ දෙනවද? දන්නා කෙනෙක් හොඳට විස්තර ඇතුව කියල දෙන්න පුලුවන්නම් වටිනවා. හැමෝටම වැදගත් වේවි. 