ඒ කතාව ඇත්ත මචන්, අතේ ඇගිලි පහ එක වගේ නැනේ බන් :)... එකිනෙකාගේ සිතුම් පැතුම් වෙනස් .. මම කියන්නේ, තමන්ට හරියන එක තියාගෙන කටයි පුකයි වහගෙන ඉන්න ඕන අනිත් උන්ගේ ඒවා හෑල්ලු කරන්නේ නැතුව :growl: .. මට අරුත් එක්ක මාර මලක් එන්නේ මචන්, උන්ට ළදරු මානසිකත්වයක් තිබ්බට අපිට නැනේ බන් ඔය phone කෑල්ලකට මරා...